සෑම ප්‍රමේයයක් ම කොටස් දෙකකට වෙන් කළ හැකිය.
පළමුවැනි කොටස - මේ දේ තිබේ නම් යනුවෙන් කල්පිත දේ දැක්වෙන කොටසයි. එම කොටස කලිපිතය යනුවෙන් හැදින්වේ.
දෙවැනි කොටස - ඔප්පු කළ යුත්තු කොටස වේ.
උදාහරණ
ප්‍රමේයය:- සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්රතිමුඛ කෝණ සමාන වේ.
මෙහි
- කල්පිතය :- “සරල රේඛා සදකක් ඡේදනය වේ”
- නිගමනය :- “ප්රතිමුඛ කෝණ සමාන වේ”