ඡ්යාමිතිය අමාරුම ද?
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අ.පො.ස. (සා.පෙළ) ප්රතිඵල විශ්ලේෂණ වාර්තවලට අනුව ඡ්යාමිතිය ප්රශ්න තෝරාගෙන ඇත්තේ ඉතා අඩු සිසුන් ප්රතිශතයක් වන අතර ඔවුන් ද එම කොටස සඳහා පෙන්වා ඇත්තේ අඩු සාධනයකි.
ගුරු හිගය නිසා ගණිතය නොවන පත්වීම් ලබාගත් ගුරුවරුන් ගණිතය ඉගැන්වීම, භාවිතා කරන පොත්පත් වල ප්රමාණවත් තරම් ගැටලු නොතිබීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියේ නිවැරදි ක්රම ශිල්ප භාවිතා නොකිරීම, පද්ධතියේ සිටින බොහෝමයක් ගුරුභවතුන් සරල ඡ්යාමිතික කරුණ පමණක් ඇතිව නව විෂය නිර්දේශය හැදෑරූ අය වීම සහ තවත් නොයෙකුත් කරුණු ද මේ තත්වයට හේතු වි ඇත.
මීට පිළියමක් ලෙස අධ්යාපන අමාත්යාංශය මගින් ගනු ලබන අනේකවිධ උත්සහයට අත්වැලක් සපයමින් අ.පො.ස. (සා.පෙළ) සිසුන්ගේ ගණිත දැනුමේ නිම්වලලු පුළුල් කිරීම මාගේ ඒකායන පරමාර්ථය වේ.
මීට පිළියමක් ලෙස අධ්යාපන අමාත්යාංශය මගින් ගනු ලබන අනේකවිධ උත්සහයට අත්වැලක් සපයමින් අ.පො.ස. (සා.පෙළ) සිසුන්ගේ ගණිත දැනුමේ නිම්වලලු පුළුල් කිරීම මාගේ ඒකායන පරමාර්ථය වේ.